පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

ඉස්සර හිටපු පොහොට්ටුවේ සංවිධායක ගුණසිරි ජයනාත් අපේ මේ ඉස්කෝලේ විදුහල්පති නෝනට කියනවලු රනිල්ගේ රැස්වීමට පහ පහ එවන්නලු. ගුණසිරි ජයනාත්ම ඇවිල්ල කිව්වා නේද රනිල් කියන්නේ පට්ට හොරෙක්, මහ බැංකුව කඩපු එකා කියලා. ඉතින් එහෙම කියපු හාදයා දැන් කොහෙද ඉන්නේ? රනිල්ගේ කකුල් දෙක ලෙවකනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>