සුජීව සේනසිංහ – සමගි ජන බලවේගය

ජනතාව තේරිය යුත්තේ ප්‍රතිපත්තිගරුක, වැඩ කරන්න පුළුවන්, වැඩ කරලා තියෙන, දක්ෂතාවය තියෙන, පළපුරුද්ද තියෙන කෙනෙක්ව. අපි නෙමෙයි නම්, අපිව තෝරන්න එපා. ඒ වගේම ඕනම මනුස්සයෙක් දක්ෂයෙක් නම්, පෞද්ගලික ජීවිතයේ ඒ දක්ෂතාවය පිළිඹිබු වෙනවා.

සුජීව සේනසිංහ මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>