වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට විරෝධතාවයක්.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකට සහභාගි වූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා විසින් ” සුළු සේවකයන්ගේ සේවය ක්ෂේත්‍රයට අත්‍යාවශ්‍ය නොවන බවට ප්‍රකාශ කළ ආන්දෝලාත්මක ප්‍රකාශයට කුපිත වූ සුළු සේවකයන්ගෙන් රුක්ෂාන් බෙල්ලන මහතාට දැඩි විරෝධතාවයක් දැක්වූ අවස්ථාව.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>