පා. ම. පාඨලී චම්පික රණවක

රටේ උසස්වීම් ලැබෙන්න අවශ්‍ය, වැඩ කරන ප්‍රමාණයට සහ කාර්යසාධනයේ ප්‍රගතිවාර්තාව මතයි. මේ රටේ සෑම මාසයක් පුරාම ඇමතිවරුන්ගේ කාර්යසාධනයේ ප්‍රගති වාර්තාව ප්‍රසිද්ධ කරන බවට සහ ඒකට අවශ්‍ය කරන නිර්ණායක හදලා ස්වාධීන කොමිසමක් මගින් මේ කාර්ය සාධන වාර්තාව අපි ඉදිරිපත් කරනවා. එමගින් අපිට දැනගන්න පුළුවන් අපේ ඡන්දය දීපු ඇමතිතුමා, නගර සභාවේ නගරාධිපතිතුමා, මේ කාර්ය සම්බන්ධයෙන් පාස් ද ෆේල් ද කියලා.

පා. ම. පාඨලී චම්පික රණවක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>