පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා.

225ට 120 ක් කාන්තාවන් ඇතුළත් පාර්ලිමේන්තුවක් ගොඩනඟන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා දැනටමත් ජනතාවගේ හදවතේ ඡන්දය ජය ගෙන අවසන් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>