පා. ම. එස්. එම්. මරිකාර්

හතර දෙනාම වැඩ කරන්න බැරුව අවුරුදු එකහමාරෙන් පැනලා ගියේ. ගෝඨා පැනලා ගියා වගේ කියන එක ඔබතුමන්ලාට මතක කරලා දෙන්න අවශ්‍යයි. මේ කට්ටිය කොච්චර කයිය ගැහුවත් තාම මේ රට බංකොලොත්. නමුත් මේ රටේ පුරවැසියන්ට රාජ්‍ය ආදායම වැඩි කරලා බඩු මිල අඩු කරලා නිදහසේ ජීවත් වෙන්න පුළුවන් යුගයක් නිර්මාණය කිරීමත් අත්‍යවශයි.

එස්. එම්. මරිකාර් මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>