පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

අද රනිල් වික්‍රමසිංහ පාර්ශවයත් අනාථ වෙලා රාජපක්ෂවරුත් අනාථ වෙලා ඉන්නේ. වැටිච්ච වළෙන් ගොඩ එන්න නම් දෙගොල්ලෝ එකතු වෙන්න ඕනේ කියන මතයේ තමයි ඒගොල්ලන් ඉන්නේ.

දැන් රාජපක්ෂලා කියනවා මේ රටේ තියෙන ප්‍රශ්න වලට ඒගොල්ලෝ වගකියන්නේ නැහැලු.
රනිල් වික්‍රමසිංහ කියන මේ පුද්ගලයව රටේ ජනාධිපති කරේ පාර්ලිමේන්තුව තුළදී පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් එකසිය තිස් හතර දෙනෙක් ඡන්දේ දීලා. ජනාධිපතිවරයා පත්කරාට පස්සේ අත හෝදගන්න අද මේගොල්ලෝ උත්සාහ කරන්නේ .

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>