පා. ම. චන්දිම වීරක්කොඩි

රංගේ බණ්ඩාර එක මැතිවරණ නොතියා ඉන්න හදද්දී ජනාධිපතිතුමා කියනවා ඔන්න දැන් මම සුරපුරයක් කරලා දැන් කට්ටිය අවුරුදු කෑවා, වෙසක් දන්සල් දුන්නා, දැන් බොහොම සතුටෙන් ඉන්නේ කියලා. දැන් ඕන කෙනෙකුට ඕන දෙයක් දෙන්න පුළුවන් කියලා ජනාධිපතිවරයා එක වේදිකාවක කියනවා.

මේක නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය, මහජන මතය ගැන අඹමල් රේණුවක හරි අවබෝධයක් හෝ දැනුමක් තියෙන කෙනෙක් හැටියට නෙමෙයි මම හිතන්නේ වැළලී ගියපු දේශපාලන පක්ෂයක මහ ලේකම්වරයෙක් කතා කරලා තියෙන්නේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>