පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

ජනතා විමුක්ති පෙරමුණත් ඒ වගේම මේ රටේ ප්‍රගතිශීලී සංවිධාන ගණනාවකුත් එකතු වෙලා තමයි ජාතික ජන බලවේගය අපි ගොඩනගලා තියෙන්නේ. අපි අතර කිසිදු පරස්පරයක් නෑ.

දැන් හර්ෂ ද සිල්වා ඉදිරිපත් කරා කිව්වා තමන්ගේ පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තියක්. හැබැයි නාලක ගොඩහේවා ඒ කණ්ඩායමේ ඉඳලා කියනවා ඕක සජිත් අනුමත කරපු පක්ෂයේ ප්‍රතිපත්තිය නෙමෙයි කියලා.

එක්සත් ජාතික පක්ෂයේ සජබෙ අතර ප්‍රතිපත්ති වෙනස මොකක්ද? සජබෙ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති කරපින්නාගෙන යන තවත් කණ්ඩායමක් විතරයි. මේක අලුත් එකක් නෙමෙයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>