පා. ම. අනුර කුමාර දිසානායක

අපි ආර්ථිකයේ පිම්මක් ගන්නවා නම්, බලශක්ති ක්ෂේශ්ත්‍රයේ ද පිම්මක් ගත යුතුව තිබෙනවා. ඒ වගේම බලශක්ති ක්ෂේශ්ත්‍රය විශාල අඳුරක ගිලිලා තිබෙනවා. අපේ රටේ තනි ඒකකයක් හැටියට විශාලතම ගනුදෙනුව සිදු වන්නේ බලශක්ති ක්ෂේශ්ත්‍රය තුලයි. අපි ඩොලර් බිලියන තුනක සහ හතරක ආසන්න ප්‍රමාණයක තෙල් ආනයනය කරනවා. ඒ වගේම තනි ඒකකයක් හැටියට අපි වැඩිපුරම ආනයනය කරන්නේ තෙල්.

පා. ම. අනුර කුමාර දිසානායක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>