ආචාර්ය – අර්ජුන පරාක්‍රම

මාධ්‍ය අමතමින් පේරාදෙණිය විශ්වවිද්‍යායේ ආචාර්‍ය අර්ජුන පරාක්‍රම මහතා පවසා සිටියේ රුහුණු සරසවියේ සිද්ධිය සම්බන්ධව පෙනීයන්නේ මෙය විරෝධය දැක්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මර්ධනය කිරීමේ ක්‍රියාමාර්ගයක් බවත් මේ මර්ධනයට එරෙහිව සටන සියල්ලන් එක්ව ආරම්භ කරන බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>>