පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා.

පැරැණි දේශපාලන ක්‍රමය පලවා හැරීම ජාතියේ නැවත පිබිදීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය. රට නව දිශාවකට යොමු කරමින් හරයාත්මක පරිවර්තනයක් සිදු කිරීමට තම පක්‍ෂයට හැකියාව ඇති බව එතුමා ජනතාව අමතමින් අවධාරණය කළේය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>