බන්දුල ගුණවර්ධන මහතා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ නිදහසින් පසුව 75 වසරක් සපිරෙන ශ්‍රී ලංකාවේ ඉතාම දරුණු ආර්ථික අර්බුධයකට හා විදේශ විනිමය අර්බුධයකට හා ණය ආපසු ගෙවීමේ ගැටලුවකට මුහුණ පා ඇති මොහොතක ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ උතුරු දුම්රිය මාර්ගයට තිබුණු ප්‍රධාන බාධකය ඉවත්වීම සඳහා සහයෝගය දැක්වූ ඉන්දියානු රජයටත් ඊට අදාල සියලු පාර්ශවයන්ට විෂය බාර අමාත්‍ය වරයා හැටියට ස්තූතිය පුද කරන බවයි. උතුරු නැගෙනහිර යුධ ගැටුම් හේතුවෙන් විනාශ වී ගිය මේ දුම්රිය මාර්ගය යුධ ගැටුම් වලින් අනතුරුව නැවත ප්‍රතිසංස්කරණය කිරීමට මහින්ද රාජපක්ශ මහතාගේ යුගයේදී ඉන්දීය රජයේ ආධාර අනුග්‍රහය ඉල්ලා තිබුණු බවද එම මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

සම්පූර්ණ වීඩියෝව සඳහා >>>>>>