රහසේම පැවැත්වූ කැබිනට් රැස්වීම! – 2024.09.20

අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද අපේ රටේ ඉතිහාසයේ ඉතාම වැදගත් දිනයක්. ගරු ජනාධිපතිතුමා විසින් අග්‍රාමාත්‍ය යතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් රැස්වීමක් කැඳෙව්වා. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අවසන් වීමේ දිනය ලෙස ප්‍රකාශයට පත්වුණා. ඊයේ පැවති විශේෂ කැබිනට් රැස්වීමෙන් පසු මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...