පුබුදු ජාගොඩ – පෙරටුගාමී සමාජවාදී පක්ෂය

වර්තමාන ජනාධිපති අනුර දිසානායක විසින් යුධ හමුදාව, නාවුක හමුදාව සහ ගුවන් හමුදාව සහිත මිලිටරි කැඳවීමේ ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. සැප්තැම්බර් මාසේ 26 වෙනිදා නිකුත් කරන ලද මේ ගැසට් නිවේදනයට අනුව සැප්තැම්බර් මාසයේ 27 වෙනිදා සිට දිවයිනේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක සහ ලංකාවේ රජයට අයත් මුහුදු තීරය තුළ සෝදිසි කිරීම්, අත්අඩංගුවට ගැනීම් ඇතුළු පොලිසිය විසින් කරනු ලබන කාර්යභාරයන් සියල්ල සඳහා හමුදාව කැඳවීමක් සිදු කරලා තියෙනවා.

ජනාධිපති නිකුත් කල ගැසට් නිවේදනයක් පිළිබඳ පුබුදු ජාගොඩ සිදු කරන හෙළිදරව්ව.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>