අමාත්‍ය නලින්ද ජයතිස්ස

සමහර පැරණි සංස්කෘතීන් එලෙසම පවත්වා ගන්න නෙමෙයි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයේදී අපිට බලය ලබා දුන්නේ. ඔබ හොඳට බලන්න මුස්ලිම් ජනතාව වැඩිම ප්‍රහාරයකට අඩත්තේට්ටම් වලට ලක්වෙන වෙලාවල මුස්ලිම් ඇමතිවරු කැබිනට් එකේ හිටියා. ඒ අය හිටියයි කියලා මුස්ලිම් ජනතාවට විශේෂ ආරක්ෂාවක් ලැබිලා නෑ. අපි කියන්නේ සියලු දෙනාටම මේ ආණ්ඩුව දිහා සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් හෝ බෞද්ධ, කතෝලික, ක්‍රිස්තියානි, හින්දු කෝණයෙන් බලන්න එපා. මේක රට වෙනුවෙන් පත්වෙච්ච ආණ්ඩුවක්.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීමේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මාධ්‍යට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>