නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන
ප්‍රවාහන අමාත්‍යවරයා පහුගිය දවස්වල ඉදිරිපත් කළා වාර්තාවක්. ප්‍රවාහන අමාත්‍යංශයේ ඇමතිවරයාගේ වියදම අපි බලයට ගත්තට පස්සේ හය ගුණයක් තිබිච්ච එක, එක තැනකට ගෙනල්ලා ඒ කියන්නේ හයෙන් එකක කොටසක් පමණයි අපේ අමාත්‍යවරයා වියදම් කරලා තියෙන්නේ ඒ මාස ගණනට. අර කට්ටිය ලක්ෂ හයක් වියදම් කරනවා නම් අපේ එක්කෙනාට ලක්ෂයයි.
නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන ප්‍රවාහන ඇමැති බිමල් රත්නායකගේ වියදම් පිළිබඳව කළ ප්‍රකාශය.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>