මුජිබුර් රහුමාන්
ආණ්ඩුවේ මැති ඇමතිවරු වේදිකා වල කිව්වේ මේ හාල් මාෆියාව ආණ්ඩුව ආපු ගමන් එක පෑන් පාරකින් නැති කරන්න පුළුවන් ප්‍රශ්නයක් කියලා. අපි දැක්කා ජනාධිපතිතුමා මේ හාල් මෝල් හිමිකරුවන් එක්ක වට පහක් තිස්සේ සාකච්ඡා කළා. වට පහක් සාකච්ඡා කරලා දෙසීය විස්සට තිබුණු හාල් කිලෝ එක පාලන මිල ජනාධිපතිතුමා මේසෙටත් හයියෙන් තට්ටුවක් දාලා රුපියල් දහයකුත් වැඩි කරලා දුන්නා දෙසිය තිහට.
මුජිබුර් රහුමාන් මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>





