ජනක රත්නායක මහතා.

මේක මහජනතාවගේ රජයක්. මහජනතාව තමන්ගේ ඡන්ද බලය පාවිච්චි කරලා පත් කරන මිනිස්සුන්ට වැඳ වැටෙන්න ඕන නෑ . දෙදාස් අටේදී මූල්‍ය අර්බුද ඇති වුනහම කඩන් වැටුණු සියලුම කම්පැනි බලාගත්තේ මම . ඒකට කිසිම කෙනෙක් සහයෝගය දුන්නේ නෑ.

මට මේ ජනාධිපතිවරු, අගමැතිවරු, ඇමතිවරු කිසි කෙනෙක් වැඩක් නෑ . මම ගණන් ගන්නෙත් නෑ . කොන්ද පණ තියෙන නිලධාරීන් ටිකක් ඕන. රජයට දේශපාලනඥයන්ට කඩේ යන පිරිසක් අපිට ඕන නෑ . අපි මේ කරදරයෙන් ගොඩ එන්න නම් හරි කෙනෙක් ජනාධිපති කරගන්න ඕනේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>