හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක

මේ වෙනකොටත් ආණ්ඩුව විශාල ණය මුදල් ප්‍රමාණයක් ලබා ගනිමින් තිබෙනවා. රටේ සංවර්ධනයට නැතුව ජීවත් වීම සඳහා හෝ එදිනෙදා තියෙන වියදම් පියවා ගැනීම සඳහා ණය ගැනීම කියන කාරණාවේදී, රටේ ණය බර තවත් වැඩිවීම මේ රටේ ආර්ථිකයට දරුණු ලෙස බලපාන බව පේනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>