ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ රුධිර සහ මුත්‍රා සාම්පලවල ඇල්කොහොල් අඩංගු නොමැති බවට රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද පරීක්ෂණයේදී තහවුරුවී තිබෙනවා.