පා.ම.තිස්ස අත්තනායක

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසා සිටියේ මර්දනකාරි ක්‍රියා පිළිවෙත් මගින් සහ මැතිවරණ සමයේ දි භාණ්ඩ මිල ගණන් අඩු කිරිම මගින් මහජන විශ්වාසය ගොඩනගා ගත නොහැකි බවත් , රට ගොඩනැංවීමට අවශ්‍ය වන්නෙ ප්‍රායෝගික වැඩ පිළිවෙලක් ඇති නව තරුණ නායකයෙක් වන අතර සමගි ජන බලවේගය සතුව එවැනි වැඩ සටහනක් පවතින බව පවසා සිටියේ ය.

වීඩියෝ නැරඹීමට>>>>>>>>>>>>>>>>>>>