පා. ම. රවුෆ් හකීම්

විදේශ සමාගම් තුනකට ලබා දුන්නු E – වීසා ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම අත්හිටුවීම සම්බන්ධයෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදුන්නා. ඒත් සමගම මීට කලින් මොබිටෙල් ආයතනය හරහා පැවැත්වූ E – විද්යුත් ක්‍රමවේදය හරහා වීසා නිකුත් කිරීම නැවත කල යුතුයි කියලත් නියෝගයක් පැනෙව්වා.

ආණ්ඩුව වංචනිකව ගත්ත මේ ක්‍රියාමාර්ග හරහා රටේ විදේශිකයන්ගේ පැමිණීම, විශාල ලෙස පහත වැටීමක් සිදු වෙලා තිබෙනවා. ඒ සම්බන්ධව සංචාරක ක්ෂේත්‍රයේ නොයෙකුත් ආයතන අද ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

පා. ම. රවුෆ් හකීම් මාධ්‍ය වෙත දැක්වූ අදහස්….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>