තිස්ස කුට්ටිආරච්චි මහතා.

සජබෙ නායකයාගේ දක්ෂතාවයන් සහ අදක්ෂතාවයන් සහ එතුමාගේ මොළයේ තරම රටේ ජනතාව දන්නවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා හැම වෙලාවෙම කිව්වේ බඩගින්නේ ඉන්න පුද්ගලයාට ෆ්‍රයිඩ් රයිස් එකක් දෙනවා වෙනුවට හැමදාම කන්න පුළුවන් විදිහට බිලී පිත්තක් දෙනවා කියලා.

ඒකට වඩා හාත්පසින් වෙනස් න්‍යායක තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්නේ. ඉතින් ඒ නිසා ජනාධිපතිවරණයක් වගේ එකකදී කාට දුන්නත් සජිත් ප්‍රේමදාස බබාට නම් ඡන්දේ ඡන්දේ දෙන්නේ නැහැ . රටේ ජනාධිපතිකම එයාට ගියෝතින් අත දරුවෙකුට රට ගියා හා සමානයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>