පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු පැමිණ ඇති බව සඳහන් වනුයේ.