පෙරටුගාමී සමාජවාදී පක්ෂය – දුමින්ද නාගමුව

අපි මැතිවරණයට ඉදිරිපත් වීම සදහා ජන අරගල සන්ධානය ලෙස සන්ධානයක් ගොඩනගලා තිබෙනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයත්, සමාජවාදී ජනතා සංසදයත් සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයත්, ඒකාබද්ධව පෙරමුණක් ගොඩනගලා තිබෙනවා. ජනතාවට වගකියන, ඒ වගේම ජන අරගලයේ ප්‍රමුඛ ක්‍රියාකාරියෙක් වුන කෙනෙක් අපි මැතිවරණයට ඉදිරිපත් කරනවා.

දුමින්ද නාගමුව මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>