විරෝධතාකරුවන්ගේ අදහස්

අරගලය අතරතුර ගෝල්ෆේස් අරගල භූමියේදී අප වෙබ් නිවුස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ තරුණ මහත්මයෙකු පවසා සිටියේ අරගලය ආරම්භ වී දින 50ක් සම්පූර්ණවන අද වනවිට ඉතා විශාල වෙනසක් සිදුවී ඇති බවයි. තවදුරටත් ඒමහතා ප්‍රකාශකර සිටියේ අරගලය නිසා ජනතාව පිබිදී ඇති බවත් දේශපාලඥයන්ට සොරකම් කිරීමට සුපෝපබෝගී වාහන වල ප්‍රසිදිධියේ යාමට ඒමට නොහැකි තත්වයකට රට පත්වී ඇති බවයි.

විරෝධතාකරු දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>