අයවැය දෙවන වර කියවීමේ විවාදයේ හයවන දිනය අද (14) පැවැත්වීමට තිබේනවා.
ඒ අනුව, පාර්ලිමේන්තුව පෙරවරු 9.30ට රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.
අද (14) ප.ව. 6.00 ට අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත.






