නාරාහේන්පිට අභයාරාමය වැදපුදා ගැනීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණ සිටි අවස්ථාවේ දී රැස්ව සිටි මාධ්‍යවේදීන් අමතමින් එතුමා පවසා සිටියේ මැතිවරණය ඉදිරි දෙසැම්බර් මාසය වනවිට පැවැත්වෙනු ඇති බවත් ඒ වන විට පක්ෂ වශයෙන් වෙන්ව සිටින සියළු පාර්ශවයන් එක්වනු ඇති බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>