නීතිඥ මනෝජ් නානායක්කාර

ලංකාවේ දූෂණ විරෝධී පනත් කෙටුම්පතක් දෙදාස් විසිතුනේදී සම්මත කරනවා. හැබැයි ඒ දූෂණ විරෝධී පනත් කෙටුම්පත හරහා හරිහමන් කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා සංවිධානයක් හැටියට මේ මොහොතේ දේශපාලන තීන්දුවක් ගන්න.

නීතිඥ මනෝජ් නානායක්කාර මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>