හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාකාන්ත පෙරේරා

ඔබතුමාලා බලයට එනකොට දුන්න පොරොන්දු ටික ඉටු කරන්න ඕනේ. මහින්ද මහත්තයා චීනෙන් ගත්ත හැම උපකාරයකදීම කිව්වා, කොමිස් දුන්නා, අල්ලස් ගත්තා නැත්තම් මේ ව්‍යාපෘතිවල අල්ලස් තියෙනවා කියලා. හැබැයි ඔබතුමාලා යම් ව්‍යාපාරයක් කරනකොට ඒ කුහකකම අපි ඉදිරිපත් කරන්නේ නැහැ. අපි කියන්නේ නැහැ. රටේ ජනතාවගේ යහපත සඳහා චීන රජයෙන්, ඉන්දීය රජයෙන්, අපිට හිතවත් තවත් රටවල් රාශියක් තියෙනවා ඒ රටවල් වලට ගිහිල්ලා අපේ රටේ ජනතාවගේ උන්නතිය සංවර්ධනයේ බලාපොරොත්තු ඉටු කරන්නට සහයෝගය ගන්න පුළුවන් නම් අපි එක අගය කොට සලකනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාකාන්ත පෙරේරා මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>