ප්‍රසාද් සිරිවර්ධන

රේගුව සම්බන්ධ ආන්දෝලනාත්මක ප්‍රවෘත්තිය තමයි ලංකාවේ රේගුවේ භාණ්ඩ ඉවතට ගැනීමේදී පරික්ෂා කිරීමකින් තොරව කන්ටේනර් තුන්සිය විසිතුනක් එළියට මුදා හැරීමේ වගකීම ආණ්ඩුව ගත්තා කියන එක. නියෝජ්‍ය ඇමතිවරයා කියනවා වගකීම අපි ගන්නවා කියලා.

මෙන්න මේ කාරණාම තමයි දිගින් දිගටම පසුගිය කාල සීමාවේ හොරකම නමින් ප්‍රසිද්ධ වුණේ. හේතුව, අඩුම තරමේ ආණ්ඩුවට වෙන්න ඕනේ මෙන්න මේවායේ හිමිකරුවන් මීට පෙර මේ ආයතන විසින් මේ කන්ටේනර් මේ වගේ ගෙනල්ලා තියෙනවා. ඒගොල්ලන්ට චෝදනා නෑ. මේ තුන්සිය විසිතුනේ හිමිකරුවන්ට පෙර චෝදනා නැති නිසා මෙවරත් එහෙම විය හැකියැයි අනුමාන කරපු හේතුවවත් අඩුම තරමේ කියන්න ඕනේ. නමුත් එහෙම නොකියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ ජනතාව ඔවුන්ට ලබාදුන්නු ජනවරම, අවභාවිතා කිරීමක්.

ප්‍රසාද් සිරිවර්ධන මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>