තිස්ස කුට්ටිආරච්චි – ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ

මේ ඡන්දෙදි පැහැදිලිවම වෛරයක් පිරිමැහුවා කියලා අපිට පේනවා. සන්ලයිට් කැටේ රුපියල් තිස් පහට තිබුණු එක එකසිය පනහට යන කොට මිනිස්සු හිතුවා දේශපාලඥයා හොරා කාපු නිසා තමයි සන්ලයිට් කැටේ එකසිය පනහට ගියේ කියලා. ඇත්ත කතාව ඒක නෙමෙයි. දැන් අපිත් බලාපොරොත්තු වෙනවා ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගෙන් එකසිය පනහට ගියපු සන්ලයිට් කැටේ පනහට දෙනකල්.

තිස්ස කුට්ටිආරච්චි මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>