පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

අපි දේශපාලන වශයෙන් හුඟක් දෙනෙක් කියා හිටියා අනේ මේගොල්ලන්ට සෙනඟ නැහැ. අනේ මේගොල්ලොත් එක්ක මහජනයා නැහැ. නිකන් මේ සෙම්පතියෝ විතරයි, සෙබළු නැහැ කියලා

අපි කතා කරනකොට අනේ අපි අර රනිල් රාජපක්ෂ පන්නමු. රනිලෝ කියලා ජනාධිපතිට බනින්නේ නැති නිසා අපිට කටකතා හදනවා මොකද මේ රටේ අවිනීත දේශපාලනයේ ස්වභාවයෙන් තමයි දේශපාලනය මනින්නේ.

අපි කිසිසේත්ම රජයට එකතු වීමක් හෝ අමාත්‍ය ධුරයක් ගැනීමක් නෑ. හැබැයි. අපි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා. එම වැඩපිළිවෙලත් එක්ක ඊළඟ ජනාධිපතිවරණයට අවශ්‍ය කරන ඒ සන්ධානය, ඒ ශක්තිමත් බලවේගය අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස්…..

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>