නාමල් රාජපක්ෂ

මම ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ඉන්න කාලේ අපි තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව දුන්නා. මට හොඳටම බැන්නා. ඉතින් දැන් ආයෙ කියනවා තරුණ ක්‍රීඩකයෝ ගේන්න ඕනේ කියලා.

ලෝක කුසලානෙට සතියක් තියලා නායකයෝ මාරු කරන්නයි, ලෝක කුසලානෙට මාස හයක් තියලා අලුත් නායකයෙක් පත් කරලා ඒ නායකයාට කණ්ඩායමක් හදාගන්න කියන එකයි. මම හිතන්නේ සාධාරණ නැහැ. ඉතින් මම කණගාටු වෙනවා අපි හදන් ආපු වැඩපිළිවෙල සහ ඒ ක්‍රමවේදය, කෙටි කාලීන අරමුණු වලට පහුගිය කාලයේ අතරමග වෙනස් කරා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති, වැඩසටහනකින් අනතුරුව මාධ්‍යයට අදහස් පළ කළ *පක්ෂයේ *ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>