පාර්ලිමේන්තු සැසිවාරය
ලංකාවේ වෛද්‍ය ක්‍රම කීපයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වෛද්‍යවරු වෛද්‍ය සභාව ලියාපදිංචි විය යුතුයි. හැබැයි මේ ලියාපදිංචියේ සමහර වෛද්‍ය සභාවල ප්‍රශ්න තියෙනවා. ඒ වගේම ඒ ලියාපදිංචි වෙච්ච වෛද්‍ය ක්‍රමයට පරිබාහිර වෙනත් වෛද්‍ය ක්‍රමයනුත් පාවිච්චි කරනවා. අපි ජනතාවට කියන්නේ ඔබ දන්නවා නම් මේ ලියාපදිංචියෙන් තොර වෛද්‍යවරු ඉන්නවා කියන එක, කරුණාකරලා දැනුම් දෙන්න. ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න සූදානම්.
පාර්ලිමේන්තු සැසිවාරයේදී දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>