සුනිල් හඳුන්නෙත්ති – ජාතික ජන බලවේගය

අපි පරාජය හොඳටම උරුම වෙච්ච ව්‍යාපාරයක්. අපි පරාජය දැන දැනම ජයග්‍රාහී හැඟීමෙන් වැඩ කරපු ව්‍යාපාරයක්. අපි ගරු කරනවා අපට විරුද්ධව වැඩ කරන අයට. අපිට ඔවුන්ගේ සහයෝගය අවශ්‍යයි මේ රට හදන්න. එවැනි මිනිස්සු අපිට ඕන. මොකද අපිත් එහෙම මිනිස්සු නිසා.

සුනිල් හඳුන්නෙත්ති උත්සවයකට සහභාගී වී සිදුකළ ප්‍රකාශය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>