මුජිබර් රහුමාන්.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පෙන්වා දෙන්නේ, බහාලුම් නිදහස් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් වගකිවයුතු අයව බේරීම සඳහා ආණ්ඩුව නිලධාරීන් මත වරද පැටවීමට උත්සාහ කරන බවයි.

මන්ත්‍රීවරයා සඳහන් කළේ, ආණ්ඩුවට වාසියක් නොවූ නිසා මෙම වාර්තාව සඟවා ඇති අතර, වැලේ වැල් නැති බව කියන ආණ්ඩුව තමයි සැබෑවටම එවැනි තත්ත්වයක සිටින බවයි.