පා.ම. තිස්ස අත්තනායක

රටේ මුළු ණය ප්‍රමාණය ඊයේ දවස වෙනකොට ඩොලර් බිලියන සීයකට ආසන්න ප්‍රමාණයක් වෙනවා. එයින් ඩොලර් බිලියන දහයක් යම් ආකාරයක සහනදායි තත්වයකට ගේන්න සාකච්ඡා කරා.

අපිට විදේශ විනිමය වැඩි කර ගැනීමේ සඳහා උපාය මාර්ගික වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. සල්ලි හොයන්න ක්‍රමයක් තියෙන්න ඕනි .සල්ලි අච්චු ගහලා ගෙවන්න බැහැ

අපේ නිෂ්පාදන වැඩි කරලා ජාත්‍යන්තර වෙළඳාම හරහා තමයි අපිට සල්ලි හොයන්න වෙන්නේ. එතකොට අපිට ජාත්‍යන්තර වෙළඳාම අවශ්‍යයි . ඒ වගේම විදේශ විනිමය වැඩි කරගන්න අවශ්‍යයි. නමුත් රට තුළ නිෂ්පාදනය ඇති කරන තත්වයකට අලුත් සැලසුමක් තවම ඉදිරිපත් කරලා නැහැ.

පා.ම. තිස්ස අත්තනායක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>