සමගි ජන බලවේගය

එක්දාස් නමසිය අනු පහේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරණයට ආවා. හැබැයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කිව්වා, එයාගේ ජයග්‍රහණය ෂුවර් නෑ කියලා. එයා ජනතා විමුක්ති පෙරමුණත් එක්ක ඩීල් එකක් දාගෙන කිව්වා උඹලගේ ජනාධිපති අපේක්ෂකයා ඉල්ලා අස්කරගන්න කියලා.

අනුර කුමාර ගැන සජබ වේදිකාවෙන් ඇහෙන කතා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>