තිස්ස අත්තනායක

ජනතාව බලාපොරොත්තු වුණේ උඩුයටිකුරු කරන වෙනසක්. හැබැයි ඒ උඩු යටිකුරු කරන වෙනස ඇති කිරීම සඳහා මූලික පදනමවත් ආරම්භ වෙලා නැහැ. ඒගොල්ලෝ තෙල් මිල පිළිබඳව වේදිකා වල කියපු කතා. ඒ කාලේ ජාතික ජන බලවේගයත් හැම වෙදිකවකම කිව්වා. සුපුරුදු පරිදිම සම්ප්‍රදායික ලෙස අර පළවෙනිදාට අඩු කරන මිල, අධිකරණ මිල හැර, ඔවුන්ට වෙන විකල්පයක් නැහැ කියන එක දැන් පෙනිලා තිබෙනවා.

තිස්ස අත්තනායක මාධ්‍යයට දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>