ටිල්වින් සිල්වා – ජාතික ජන බලවේගය

විරුද්ද විපක්ෂයේ කණ්ඩායම් ගැන අපිට දුකයි. අනුර සහෝදරයා කියලා කියන්නේ දවසකට අඩුම ගානේ මහජන රැලි හයක්වත් අමතන, රෑ දොළහ වෙනකම් වැඩ කරන කෙනෙක්. වෙන නායකයෝ වගේ පිටිපස්සෙන් තල්ලු කරන් යන්න ඕන නැහැ. සජිත්ට, රනිල්ට පුළුවන්ද එහෙම. ඒ අය දවසට එක රැස්වීමක් කරයි. අනිත් කට්ටියව ජැක් ගහලා ගෙනියන්න ඕනේ. සමහරුන්ට ඇඳන් ඉන්න ඇඳුම ඇඟේ තියාගන්න බැහැ ගලවගෙන වැටෙනවා.

ටිල්වින් සිල්වා මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>