නීතිඥ තාරක නානායක්කාර

මේ අවුරුද්ද සුවිශේෂී අවුරුද්දක්. මේ අවුරුද්දේ ඡන්ද හතරම තියන්න පුළුවන්. ඡන්ද හතරම කිව්වොත් දැනට ජනාධිපතිතුමා කල් දාලා තියෙන පුංචි ඡන්දය. 2015 ඉඳන් කල්දාපු පළාත් සභා මැතිවරණය. පාර්ලිමේන්තුවත් විසුරුවලා පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්නත් පුළුවන්. ඊළගට ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණයකුත් තියන්න ඕනේ.

එක එක අය කිව්වට ජනමත විචාරණයකට ගිහිල්ලා මේක කල් දාමු හෝ පොදු නායකයෙක් ගෙනල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ පුටුවේ ආයේ වාඩි කරමු කියලා, එතුමාටත් මං හිතන්නේ අපේක්ෂාවක් තියෙනවා 2048 වෙනකම් ඉන්න. හැබැයි ඒවා කරන්න හම්බෙන්නේ නැහැ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>