පාඨලී චම්පික රණවක
එතුමන්ලා ආවේ මහ බැංකු හොරු අල්ලන්න කියලා. අර්ජුන මහේන්ද්‍රන් ගේන්න කියලා. ඒ වගේම වේදිකාවේ කටමැද දෙඩුවත් රනිල් වික්‍රමසිංහ මහත්තයාවත් දඬුවම් දෙනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයා, ඒ වගේම මුදල් අමාත්‍යංශය කරපු අය, තෙල් සංස්ථාව කරපු අයට දඬුවම් දෙනවා වහාම. මේ ආර්ථික ව්‍යසනයට කරන ලද ආර්ථික බංකොලොත්භාවයට. ඒ වගේම වංචාව කෝටි තුන්සිය විස්සක වංචාවක්. ඊ පාස්පෝට් වංචාවේ මුළු රටේම ජනතාවට පාස්පෝට් නැතිවෙලා තියෙනවා මාස දහයක්. මේවා එකකටවත් පිළිතුරු දෙන්නේ නැතුව තමන්ගේ අර පාක්ෂිකයාගේ වෛරය පිරිමහ ගැනීම සඳහා අනුර යාපා මැතිතුමා වැනි පිරිස් අත්අඩංගුවට ගැනීම් කරනවා. මම නැවත අභියෝග කරනවා පුළුවන් නම් ඒ වීසා වංචාවේ ඒවා ඒ පිළිබඳ විධිමත් අධ්‍යනයක් කරලා වහාම විමර්ශනයක් කරලා කටයුතු කරන්න.
පාඨලී චම්පික රණවක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>