ජෝසෆ් ස්ටාර්ලින්

මේ වෙනකොට ආණ්ඩුව අධ්‍යාපනය පුද්ගලීකරණය කියලා අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ගෙනල්ලා තියෙනවා. අද වෙනකොට පාර්ලිමේන්තු ආංශික කාරක සභාව අනුමත කරලා තියෙනවා මේ ක්‍රියාවලිය.

ඒ වගේම මේක තුළ දැනට ස්ථාපිත ආයතන කීපයක්ම අහෝසි කරනවා. මේ සියල්ල අහෝසි කරලා දාලා රනිල් වික්‍රමසිංහ ඒකපාක්ෂිකව තීරණයක් ගන්නවා මේ ප්‍රතිපත්ති රාමුව තමයි ක්‍රියාත්මක කරන්නේ කියලා. මේකේ මූලික දේ තමයි දරුවන්ගෙන් මුදල් අය කිරීම. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගෙන් මුදල් අය කරලා පාඨමාලා පැවැත්වීම වගේම, පාසල් අධ්‍යාපනයටත් යම්කිසි විදියකට මුදල් අය කිරීම.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>