පා.ම. මනූෂ නානායක්කාර

අප වෙබ්නිවුස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශකර සිටියේ අරගලයට අපේක්ෂාවක් ඇති බවත් ඔවුන් ඒ වෙනුවෙන් සත්‍යග්‍රගයක යෙදෙන බවය. මෙවැනි අවස්ථාවක අප අතරින් සමුගත් මංගල සමරවීර මහතා සිටියේ නම් අරගලයට විශාල ශක්තියක් බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශකළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>