කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය නොවැම්බර් 26 වැනිදා ඒකක 70.93කින් පහළ ගොස් ඒකක 21,244.91ක් ලෙස සටහන් විය.

එදින ගනුදෙනු අවසානයේ වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 2.6ක් බව සඳහන් වේ.