පා. ම. පාඨලී චම්පික රණවක

මැයි දින පෙළපාලි වල සෙනඟ පැත්තෙන් ගත්තොත් ජාතික ජන බලවේගයට පිළිවෙලයි, සෙනගයි දෙකම තිබුනා. ඉතින් ඒක පුදුමෙකුත් නෙමෙයි. කාල්මාර්ක්ස් එංගල්ස්ලා, ඒවා දර්ශනයක් හැටියට හැදෑරුවට කමක් නැහැ. නමුත් ඒවා ප්‍රයෝගිකව මහපොළවේ ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් නෙමෙයි. සමාජවාදය දැන් කොහෙවත් නැහැ.

ජනතා විමුක්ති පෙරමුණ මාක්ස්වාදී පක්ෂයක් කියන එක අතහැරලා, දෑකැත්තයි මිටියයි අයින් කරලා පරිගණක යුගයට සරිලන විදිහේ පක්ෂයක් බවට පරිවර්තනය වෙනවා නම්, ගොඩක් ලොකු විශ්වාසයක් ඇති වෙයි. එහෙම නැතුව යටින් එකක් තියාගෙන, උඩින් තව එකක් කියනකොට සැකය, බිය වර්ධනය වීම තමයි වෙන්නේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>