නිහාල් තල්දූව – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරන අයුරින් මේ වන විට නොකඩවා ක්‍රියාත්මක වන යුක්තියේ මෙහෙයුම මගින් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් රාශියක් සිදුකර ඇති අතර මත්ද්‍රව්‍ය රාශියක් අත්තඩංගුවට රැගෙන ඇති බවත්, 18426 ක් හෙරොයින් සම්බන්ධ වැටලීම් වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 142 කට අසන්න ප්‍රමාණයකුත් 11087 ක් අයිස් මත්ද්‍රව්‍ය වැටලීම් වලදී කිලෝග්‍රෑම් 208 කට ආසන්න ප්‍රමාණයකුත් ගංජා වැටලීම් 19466 කදී කිලෝග්‍රෑම් 2695 කට වැඩි සංඛ්‍යාවක් හා කොකේන් වැනි වෙනත් මත්ද්‍රව්‍ය 2578 ක් වැටලීම් වලදි කිලෝග්‍රෑම් 290 ක් අත්තඩංගුවට ලබාගෙන ඇති අතර එහි සම්පූර්ණ වටිනාකම මිලියන 7700 කට අධික බවයි.

වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>