හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති හමුදා ආරක්ෂාව ලබන සතියේ සිට ඉවත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා සඳහන් කරයි.